ඡන්දෙ දාන්න ගමේ ගිය ජනතාවට කොළඹ එන්න බස් සේවා
November 16, 2024 - 1:52 PM
2024 මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස කියා සිටියේ මෙම ලංගම බස් සේවා හෙට (17) හා අනිද්දා (18) දක්වා ක්‍රියාත්මක බවයි.
මේ අතර ජනතාවගේ ගමන් පහසුව සඳහා පෞද්ගලික බස් රථ ධාවනය කිරීමට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් කටයුතු යොදා තිබෙනවා.
(xanin.lk)