රවීගේ නිවසට පොලිස් ආරක්ෂාව
November 19, 2024 - 2:31 PM
රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.
ඒ එම නිවස ඉදිරිපිට විරෝධතාවක් සිදු කිරීමට යන බවට ලද තොරතුරක් මතයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.
(xanin.lk)