පොහොට්ටුවෙන් වෙන් වුණ අයගෙන් වෙනම සන්ධානයක්?

August 05, 2024 - 5:36 PM
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හට සහය පළ කිරීමට තීරණය කළ පිරිස එම පක්‍ෂය මඟින් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් වෙනුවෙන් විකල්ප වැඩ පිළිවෙලක් සකස් කර අවසන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම පිරිස විසින් මේ වන විටත් සන්ධානයක් සකස් කර ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතිරිව සිටින අය ප්‍රතිපත්ති නොව පෞද්ගලික වාසිවලට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

(xanin.lk)