නාමල්ගෙන් ඉල්ලීමක්

November 11, 2024 - 11:50 AM
මර්ධනය හරහා රාජ්‍ය පාලනය නොකරන ලෙස තමන් වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(xanin.lk)