පොහොට්ටුවෙන් ගැලවුණු පිරිසෙන් නව පක්ෂයක්

August 10, 2024 - 6:41 PM
ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවකට එක් වෙමින්  මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවයි.

(xanin.lk)