මන්ත්‍රීවරු 142ක් එක්ක භාර දුන්න පක්ෂය අන්තිමට මන්ත්‍රීවරු දෙන්නට බැස්සුවා - මහින්ද
June 19, 2024 - 9:22 AM
මන්ත්‍රීවරු 142ක් සමඟ භාර දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රීවරු 2කට අඩු කර බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර පවසනවා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසින් මෛත්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ගවලට යොමු වූයේ පක්ෂය මෙසේ විනාශ වී යාම බලා සිටිය නොහැකි නිසා බවයි සදහන් කළේ.
එතුමා තිස්සමහාරාමයේ පෙරේදා (17) පැවැති වැඩසටහනකදී මේ බව ප්‍රකාශ කළා.
(xanin.lk)