පක්ෂය ගත් තීරණය වෙනස් කරන්න බැහැ - මහින්ද ජනපතිට කියයි

August 02, 2024 - 12:42 PM
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ හමුවී යළිත් වරක් කළ ඉල්ලීම මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊයේ (01) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවේදි පැවැත්වුණා.

එහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ පක්ෂය ගනු ලැබූ තීරණය යළි වෙනස් කල නොහැකි බවයි.

(xanin.lk)