මේ දීලා බැලිය යුතු අවස්ථාවක් නෙවෙයි - මනූෂ

July 23, 2024 - 4:09 PM
මේ කරගෙන ආ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා යුතු කාලයක් මිස දීලා බැලිය යුතු අවස්ථාවක් නොවන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ අවස්ථාවේ සියලු දෙනාගේම සිතේ ඇත්තේ රනිල් වික්‍රමසිංහ බවයි.  

(xanin.lk)