නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 3ක් තවමත් තැපෑලේ
November 13, 2024 - 9:34 AM
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 350,000කට වැඩි ප්‍රමාණයක් තවදුරටත් තැපැල් කාර්යාල තුළ ගොඩ ගැසී තිබෙනවා.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ කියා සිටියේ මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයන්ට අද (13) දිනයේදී ද තැපැල් කාර්යාලවලින් ලබා ගත හැකි බවයි.
මේ අතර මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණද ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් අනන්‍යතාව තහවුරු කරන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිතා කිරීමට හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළා.
(xanin.lk)