ඉදිරි වසර 05 තුළ ලංකාව ණය ගෙවීමට හැකිවන දියුණු රටක් බවට පත් කරනවා - නාමල්

September 06, 2024 - 7:53 PM
ඉදිරි වසර 05 ඇතුළත ණය ගෙවීමට හැකිවන දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ ඊයේ (05) බිංගිරියේ පැවති ජන රැලියකට එක්වෙමින්.  

(xanin.lk)