සමගි ජන සන්ධානයෙන් නව කමිටුවක්
October 07, 2024 - 4:05 PM
මෙවර මහ මැතිවරණයට සමගි ජන සන්ධානයෙන් නාම යෝජනා සඳහා ඉදිරිපත්ව ඇති පුද්ගලයන්ට විවිධ පාර්ශව විසින් මතුකර ඇති විරෝධතා හා ගැටලු පරික්ෂා කොට වාර්තා කිරීමට කමිටුවක් පත්කර තිබෙනවා.
එම කමිටුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් වලට අනුව පක්ෂයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර විසින් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ කමිටුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් බවයි සඳහන් වන්නේ.
ජනාධිපති නීතීඥවරුන් වන ඩිනල් පිලිප්, නලින් දිසානායක සහ එස්. ඩී. ජයනාථ යන අය මෙම කමිටුවට පත්කර ඇති සෙසු සාමාජිකයන් වනවා.
(xanin.lk)