දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන නායකත්වය දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටමින් ගණනය කළ යුතුයි - සජිත්
September 03, 2024 - 9:17 PM
රට තුළ පවතින ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දත්ත කේන්ද්‍රීය වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුබව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.
අනුරාධපුර නගරයේ පැවති ව්‍යාපාරික සහ විද්වත් හමුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන නායකත්වය දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටමින් ගණනය කළ යුතු බවයි.
(xanin.lk)