පොහොට්ටුවෙන් ගිය අයට සිදුවන දේ

August 24, 2024 - 8:09 PM
පක්ෂය හැර ගිය අය නැවත පක්ෂයට නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

මේ වන විට පොදුජන පෙරමුණේ පක්ෂය හැරගිය මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 92ක්.

ඒ අනුව පක්ෂය හැර ගිය අයට විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරත් කියා සිටියේ.

(xanin.lk)