සාවද්‍ය පුවතක් ගැන සජබයෙන් නිවේදනයක්

August 16, 2024 - 4:01 PM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගි ජන සන්ධානයට එක් වී ඇතැයි පළ වන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේග පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසනවා.

ඔහු මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනය පහතින්, 



(xanin.lk)