සජබ මහ ලේකම්ගෙන් නිවේදනයක්
August 27, 2024 - 5:15 PM
ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට පළමුව අවසර ඉල්ලා සිටියේ සමඟි ජන බලවේගය බව ඔහු
නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඔහු ඉකුත් කළ නිවේදනය පහතින්, එම නිවේදනය පහතින්,
(xanin.lk)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට පළමුව අවසර ඉල්ලා සිටියේ සමඟි ජන බලවේගය බව ඔහු
නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඔහු ඉකුත් කළ නිවේදනය පහතින්, එම නිවේදනය පහතින්,
(xanin.lk)