පොහොට්ටුවේ තීරණයට එරෙහි වූවන්ට වෙන දේ
July 31, 2024 - 4:11 PMජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂය ගත් තීරණයට එරෙහි වූ සියලු මන්ත්‍රීවරු පක්ෂයේ දැරූ වගකීම්වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
මේ වන විටත් ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු සැලසුම් කර ඇති බවත් ඒ අනුව ආසන සංවිධාන ධූර මෙන්ම පක්ෂයේ නිලතලවලින් ඔවුන් ඉවත් කිරීමට නියමිත බවත් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළා.
(xanin.lk)