ශ්‍රීලනිපයේ පාර්ශව කිහිපයක් නැහැ - අමරවීර
August 01, 2024 - 4:50 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව කිහිපයක් නොමැති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව නිල වශයෙන් අධිකරණ තීන්දු සියල්ලම අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබෙන්නේ එක් පාර්ශවයක් පමණක් බව ඔහු කියා සිටියා.
මීළඟ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වන බවද ඔහු සඳහන් කළා.
(xanin.lk)