ජනපති වතු කම්කරුවන්ට දුන් පොරොන්දුව

November 04, 2024 - 7:31 PM
වතු කම්කරුවන් වෙනුවෙන් සාධාරණ වැටුප් වැඩි කිරීමක් ඉදිරියේදී සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකශ කළා.

ඒ පසුගියදා නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ මෙම ආණ්ඩුව යළි කිසිදිනෙක බංකොළොත් කළ නොහැකි බවත් රාජ්‍ය සේවකයන්ට එළඹෙන අයවැයෙන් වැටුප් වැඩි කරන බවයි.


(lknews.lk)