ඉදිරි මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් - අමරවීර
June 15, 2024 - 5:58 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවති අර්බුදය මේ වන විට යම්තාක් දුරකට අවසන් වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඉදිරි මැතිවරණය සඳහා පක්ෂය ශක්තිමත්ව මුහුණ දීමට සුදානම් බව ඔහු කියා සිටියා.
මොනරාගල, අම්පාර, බදුල්ල, පුත්තලම වැනි ප්‍රදේශවල මෙන්ම තවත් බොහෝ ප්‍රදේශවල ජන රැළි පැවැත්වීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
(xanin.lk)