ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය උණුසුම් වෙයි
July 05, 2024 - 12:04 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා ඒ දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයේ වැඩ භාර ගැනීම සඳහා පක්ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේදියි.
එහිදී ඔහුට එම පරිශ්‍රයට ඇතුළුවීමට අවසර ලැබී නොමැතිවීම හේතුවෙන් ඉන් පිටතදී ලිපියකට අත්සන් තබමින් ඔහු මහ ලේකම් ධූරයේ වැඩ භාරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
(xanin.lk)
එහිදී ඔහුට එම පරිශ්‍රයට ඇතුළුවීමට අවසර ලැබී නොමැතිවීම හේතුවෙන් ඉන් පිටතදී ලිපියකට අත්සන් තබමින් ඔහු මහ ලේකම් ධූරයේ වැඩ භාරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
(xanin.lk)