සේමසිංහගෙන් සාගරට ප්‍රතිචාර
August 05, 2024 - 7:25 PM
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ, සාගර කාරියවසම් පසුගියදා යොමුකළ ලිපියට ප්‍රතිචාර දක්වමින්.
පක්ෂයේ දේශපාලන මණ්ඩලය ජූලි 29 වනදා සම්මත කරගත් යෝජනාවට පාක්ෂිකයින් සහ තමා බැඳී නොසිටින බව අමාත්‍ය ශෙහාන් සේමසිංහ ලිපියේ සඳහන් කර තිබෙනවා.
එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ පක්ෂය ගනු ලබන විනය ක්‍රියාමාර්ගවලට විරුද්ධව කටයුතු කරන බවත් සහ රට හමුවේ පවතින අභියෝගය හමුවේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට තමන් පසුබට නොවන බවයි.
(xanin.lk)