මැතිවරණ දිනයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැසෙයි
November 12, 2024 - 8:16 PM
මහ මැතිවරණය පැවැත්වෙන අනිද්දා (14) දිනයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එදින මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබීම හේතුවෙන්.
(xanin.lk)
ඒ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එදින මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබීම හේතුවෙන්.
(xanin.lk)