මෛත්‍රී සමග කටයුතු කරන්න සුදානම් - දයාසිරි
July 04, 2024 - 9:28 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වී යළි කටයුතු කිරීමට සූදානම් බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ තමන් පක්ෂයේ හිටපු නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගද කටයුතු කිරීමට සූදානම් බවයි.
(xanin.lk)
ඔහු කියා සිටියේ තමන් පක්ෂයේ හිටපු නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගද කටයුතු කිරීමට සූදානම් බවයි.
(xanin.lk)