හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම ගැන රනිල් කතා කරයි
October 31, 2024 - 2:54 PM
හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ මාතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන්ට කිසිඳු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන නමුත් අනෙක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවයි.
(xanin.lk)