පොහොට්ටුවෙන් රනිල්ට දැනුම් දීමක්
July 22, 2024 - 6:55 PM
සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට ගන්නා බව කියූ විසිපස්දෙනා ඉක්මනින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස පොහොට්ටුව ජනාධිපති රනිල් වික්රමසිංහට දැනුම් දී තිබෙනවා.
පසුගිය සතියේදී පොහොට්ටුව ආණ්ඩුවේ කොටස්කරුවකු ලෙස සිටින තෙක් සජබ මන්ත්රීවරු ආණ්ඩුව සමග එක් නොවන බව ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව ප්රකාශ කර තිබුණා.
එමෙන්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රකාශකයෙක් සඳහන් කළේ සමගි ජන බලවේගයේ මන්ත්රීවරු ආණ්ඩුවට එක් කර ගැනීමට පොහොට්ටුව බාධාවක් නම් පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බවයි.

(xanin.lk)