මහින්දගේ ආරක්ෂාව පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිල නිවේදනයක්
November 01, 2024 - 7:52 PM
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩුකර ඇති බවට මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිල වේදනය පහතින්,
(xanin.lk)
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිල වේදනය පහතින්,
(xanin.lk)