සභාපති වෙන්න නිමල්ට නීතිමය අයිතියක් නැහැ - තිලංග
July 19, 2024 - 11:04 AM
අධිකරණ මඟින් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට නිමල් සිරිපාලට නිතීමය අයිතියක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමකරුවන් වන්නේ ගම්බිම්වල සිටින ජනතාව බවයි.
එමෙන්ම පක්ෂ කාර්යාලයට ඉබි යතුරු දමා චන්ඩීන් මෙන් කටයුතු කිරීම පිළිබඳව කණගාටු වන බව ඔහු සඳහන් කළා.
(xanin.lk)