විශ්‍රාමිකයන්ට මාසික අන්තර් දීමනාවක්
October 12, 2024 - 9:27 PM
ඉදිරි සතියේ සිට සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3,000ක මාසික අන්තර් දීමනාව ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඔක්තෝම්බර් මාසයේ සිට මෙම දීමනාව විශ්‍රාම වැටුපට එකතු නොවීම පිළිබඳව සොයා බලා ඇති ජනපතිවරයා ඉදිරි සතිය තුළ එම දීමනාව විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැරකරන ලෙසද ඔහු උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)