රජයේ වැඩසටහන් සාකච්ඡා කරන රැස්වීම් පොහොට්ටුව බිඳ දාන්න සාකච්ඡා කරනවා - ඉන්දික
July 22, 2024 - 5:34 PM
රජයේ වැඩසටහන් සාකච්ඡා කිරීම සඳහා පැවති රැස්වීම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිඳ දැමිය යුතු ආකාරය සාකච්ඡා කරන රැස්වීම් බවට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.
රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග යෝජනා කළ ගම්පහ ප්‍රදේශයේ පැවති ජන රැළිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
(xanin.lk)
රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග යෝජනා කළ ගම්පහ ප්‍රදේශයේ පැවති ජන රැළිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
(xanin.lk)