ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි
October 04, 2024 - 7:05 PM
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහිදී ද්විපාර්ශවිය කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.
වත්මන් ජනපතිවරයා පත්වීමෙන් අනතුරුව මෙරටට පැමිණි පළමු රාජ තාන්ත්‍රික නියෝජිතයා බවට ආචාර්ය එස්. ජයශංකර් පත්වනවා.
(xanin.lk)