මලිමාවේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන පාර්ලිමේන්තුව ගැන හරිනි කියයි
November 07, 2024 - 9:15 PM
මලිමාවේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන ඉදිරි පාර්ලිමේන්තුව තුළ සංඛ්‍යාත්මකව මෙන්ම ගුණාත්මකව වෙනසක් අනිවාර්යෙන්ම සිදුවන බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ විශ්වවිද්‍යාල ප්‍රජාව එක්ව මහනුවර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ රැස්වීමකට එක් වෙමින්.
ඇය වැඩිදුරටත් කියා සිටියේ රටට ජනතාවට වැඩ කරන පාර්ලිමේන්තුවක් ගොඩනගා ගැනීමට කටයුතු කරන බවයි.
(xanin.lk)
ඒ විශ්වවිද්‍යාල ප්‍රජාව එක්ව මහනුවර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ රැස්වීමකට එක් වෙමින්.
ඇය වැඩිදුරටත් කියා සිටියේ රටට ජනතාවට වැඩ කරන පාර්ලිමේන්තුවක් ගොඩනගා ගැනීමට කටයුතු කරන බවයි.
(xanin.lk)