හරිනි අමරසූරිය අගමැති ධූරයට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි
November 19, 2024 - 10:25 AM
හරිනි අමරසූරිය ඊයේ (18) සිට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්රී ලංකා ප්රජාත්න්ත්රික සමාජවාදී ජනරජයේ අග්රාමාත්ය ධූරය සඳහා පත් කළ බවට ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක මෙම ගැසට් නිවේදනය නිකුත් කාර ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)
ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක මෙම ගැසට් නිවේදනය නිකුත් කාර ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)