අස්වැසුම දෙවන වටයේ සංගණන කටයුතු ආරම්භවේ

July 03, 2024 - 11:28 AM
අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවන වටයේ සංගණන කටයුතු මේ මස මැද භාගය වනවිට ආරම්භ කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා ප්‍රකාශ කළා.

තොරතුරු පරිගණක ගත කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවන වටය සඳහා අයදුම්පත් හාර ලක්ෂ හැත්තෑපන් දහසක් පමණ ලැබි ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
(xanin.lk)