දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය යලිත් අත්හිටුවයි
July 04, 2024 - 10:23 AM
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගෙන තිබෙනවා.
ලියාපදිංචි දේශපාලන පක්ෂ 3ක්, දේශපාලන පක්ෂ හා සංවිධාන 18ක් සමඟ එක්ව මානුෂීය ජනතා සන්ධානය නමැති දේශපාලන සන්ධානයක් ඇති කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී. ල. නි. පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මෙම තීරණය ගෙන ඇති බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මෙම මුදල් මාර්ග සඳහා බොරළු යෙදිම හා කටයුතු කිරීම සඳහා යෙදෙවුවේ නම් තමන්ටද ආර්ථික වාසියක් ලබා ගැනීමට හැකියාව තිබෙන බව ප්‍රකාශ කර තනි කැමැත්තට පාසල් සංවර්ධනය කලේ යයි අප‍්‍රසාදය පල කර තිබෙනවා.
(xanin.lk)