නැවත IMF වෙත නොයන ආර්ථිකයක් හදනවා - ජනපති
June 27, 2024 - 9:45 AM
නැවත කිසිදිනක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යාමට අවශ්‍ය නොවන ශක්තිමත් සහ විනයානුකූල දියුණු ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට තමන් වෙහෙසෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඊයේ (26) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මීට පෙර අවස්ථා 16ක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ඇති නමුත් ඒ සෑම වතාවක දීම ශ්‍රී ලංකාව අසාර්ථක වී ඇති බවයි.
ද්විපාර්ශ්වික ණය හිමියන් සමග එකඟත්වයට පැමිණීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර විශ්වාසය සහතික කිරීමක් බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.
තමන් මීට පෙර පොරොන්දු වු ආකාරයට ලංකා මාතාව නැමති දරුවා අනතුරුදායක වැල් පාලමේ ආරක්ෂිතව ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(xanin.lk)