විජයදාසට දුමින්දගෙන් පිළිතුරු

June 20, 2024 - 3:17 PM
විජයදාස රාජපක්ෂට එරෙහිව වාරණ නියෝග ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධිකරණයට බලපෑම් නොකළ බව එම පක්ෂ‌යේ නව මහලේකම් දුමින්ද දිසානායක පවසනවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කළ චෝදනාවන්ට පිළිතුරු වශයෙන් මහලේකම්වරයා මේ බව කියා සිටියා.

(xanin.lk)