පොහොට්ටුවේ තවත් කණ්ඩායමක් ජනපති ළඟට?
August 01, 2024 - 9:31 AM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේදී රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීම සඳහා එක්වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පොහොට්ටුවේ බහුතර මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ සහය පළ කිරීමට ගත් තීරණය පාක්ෂිකයන් සහ රට ගැන සිතා ගත් තීරණයක් බවයි.
ඊයේ (31) පැවති “එක්ව ජයගමු” මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
(xanin.lk)