අධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නවා - මෛත්‍රී
July 03, 2024 - 5:51 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකරට අධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඒ අනුව දයාසිරි ජයසේකර සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම් බවත් ඔහු සඳහන් කළා.
(xanin.lk)
ඒ අනුව දයාසිරි ජයසේකර සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම් බවත් ඔහු සඳහන් කළා.
(xanin.lk)