අගමැති බොආඕ සංසදය අමතයි

March 29, 2024 - 4:51 PM
දිළිඳුකමින් වියුක්ත වූ ආසියාවක් ගොඩ නැගීමට කැප විය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලීමක් කළා.

ඔහු මෙම ඉල්ලීම සිදු කළේ ආසියාව සඳහා වූ බොආඕ සංසදයේ වාර්ෂික සම්මන්ත්‍රණය අමතමින්.

චීනයේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය නව මුහුණුවරක් ගෙන ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.
(xanin.lk)