විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම පිලිබඳ දෙදින විවාදය නවතියි
July 01, 2024 - 3:45 PM
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සම්මත කිරීම සඳහා යෝජනා කර තිබූ පාර්ලිමේන්තු දෙදින විවාදය නොපැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී අද (01) තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (02) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් පමණක් සිදු කිරීමට නියමිතයි.
(xanin.lk)