ආණ්ඩුවක ශක්තිය තීරණය වෙන්නේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් නෙවෙයි - අනුර
August 23, 2024 - 3:33 PM
විප්ලවීය වෙනසක් කිරීමට ශක්තිමත් ජනවරමක් අපේක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ජනතාව දීර්ඝ කාලයක සිට වෙනසක් අපේක්ෂා කරන බවත් වෙනසකට සුදුසු කාලය සැප්තැම්බර් 21 වනදා උදාවන බවත් ඔහු කියා සිටියා.
එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුවක ශක්තිය තීරණය වන්නේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මත නොව ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය මත බවයි.
ඊයේ (22) පිළියන්දල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
(xanin.lk)