අනුරාධපුරයේ පාසල් 15ක් වැසී යයි
June 04, 2024 - 5:57 PM
2010 වර්ෂයේ සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 15ක් වැසී ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු සඳහන් කළේ ප්‍රමාණවත් සිසුන් සංඛ්‍යාවක් නොමැති වීම හේතුවෙන් මෙම පාසල් වැසී ගොස් ඇති බවයි.
වැසී ගිය පාසල් කිහිපයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ශිෂ්‍ය භට බලකාය වැනි ආයතනවලට පවරා ඇතැයි ඔහු පවසනවා.
එමෙන්ම මෙම පාසල් පොකුරු පාසල් ක්‍රමය යටතේ නැවත විවෘත කිරීමට ඇති හැකියාව ගැන සළකා බලන බවද ඔහු කියා සිටියා.
අද පාර්ලිමේන්තුවේදී අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
(xanin.lk)