ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් ජනතාව බිල්ලට තියන්න එපා - සජිත්
July 03, 2024 - 12:12 PM
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ දේශපාලනීකරණය නොකරන ලෙසත් ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් ජනතාව බිල්ලට නොතියන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02දා) ඉල්ලා සිටියේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ කළ විශේෂ ප්‍රකාශයට පිළිතුරු දෙමින් විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද කීයනොතියන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02දා) ඉල්ලා සිටියා.
(xanin.lk)