කාන්තාවන් නගා සිටුවන්න හරි වැඩපිළිවලක් අවශ්‍යයි - හරිනි
June 05, 2024 - 3:57 PM
කඩදාසිවලට සීමා වූ පනත්වලින් කාන්තාවන්ගේ ජීවිත සංවර්ධනය නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසනවා.
බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී රජය විසින් ඉදිරිපත් කර ඇති කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය ඒ බව කියා සිටියා.
(xanin.lk)