ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ගැන හෙළි කරන්නැයි ඉල්ලීමක්
May 20, 2024 - 2:35 PM
ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් වහාම හෙළි කරන්නැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසනවා.
සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ලිපියක් යොමු කරමින් උන්වහන්සේ එලෙස ඉල්ලා සිටිනවා.
උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මන්ත්‍රී ධූරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.
(xanin.lk)