රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට සැරසෙයි

April 20, 2024 - 2:49 PM
මේ රටේ ඇති ආර්ථික, සමාජීය ප්‍රශ්න පුළුල් ලෙස අධ්‍යනය කර ඒවාට විසඳුම් ලබා දිය හැකි කණ්ඩායම සමගි ජන බලවේගය බව පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසනවා.

සියලු පක්ෂ තම පක්ෂය සමඟ එකතු වන බව ඔහු සඳහන් කළා.

ඒ අනුව මැයි (01) වනදා මීළඟ මැතිවරණයේ ජයග්‍රහණය සමගි ජන බලවේගය වටා ඇති බව පෙන්වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(xanin.lk)