දෙමළ පොදු අපේක්ෂකයා ගැන ගැටලුවක්
May 31, 2024 - 11:34 AM
ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට උතුරේ ඇතැම් දේශපාලන අපක්ෂ සහ සිවිල් සංවිධාන තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් හෙට (01) දිනයේදී සාකච්ඡා කිරීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්. ඒ. සුමන්තිරන් මහතා කළ ආරාධනාවට තමිල් මක්කල් තේසීය කූට්ටනි නායක පාර්ලිමේන්තු මන්ත්රී සී. වී. විග්නේශ්වරන් මහතා විරෝධය පළ කර තිබෙනවා.
සුමන්තිරන් මහතා එම සාකච්චාව කැඳවා ඇත්තේ පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් වන යෝජනාව වෙනත් දිශානතියකට හැරවීම සඳහා බවත් එය වැරදි ක්රියාමාර්ගයක් බවයි විග්නේශ්වරන් මහතා පවසන්නේ.
(xanin.lk)