මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් ඉහළට

August 05, 2024 - 10:58 AM
මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ප්‍රකාශකයක් සඳහන් කළේ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම,ඊට හේතුවී ඇති බවයි.
 
(xanin.lk)