ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පවත්වනවා - ජනපති

July 23, 2024 - 10:37 AM
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම්වලට තමා සම්බන්ධ නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පවත්වන බවයි.

ඊයේ (22) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

(xanin.lk)