මේ වසරේ ජනාධිපතිවරණය අනිවාර්යයි - සමන් ශ්රී රත්නායක
June 20, 2024 - 4:35 PM
මෙම වසරේ ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක පවසනවා.
2019 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු මෙම වසරට වසර 5ක් සම්පූර්ණ වන බව ඔහු කියා සිටියා.
ඒ අනුව නිශ්චිත වශයෙන්ම අදාළ කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
(xanin.lk)